කටකතාවලට රැවටෙන්න එපා…! ඡන්දෙට එන්න තවම තීරණය කළේ නෑ…! – වෙදැදුරු ධම්මික බණ්ඩාර…

November 8, 2021 at 9:44 am | by emanisa.lk

තමා මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කරන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යයක් නොමැති බව ධම්මික බණ්ඩාර පවසයි.

එලෙස මැතිවරණය සඳහා තරඟ කරන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

ධම්මික බණ්ඩාර යනු කොවිඩ් මර්දනය සඳහා ධම්මික පැණිය නිෂ්පාදනය කරමින් මහත් ප්‍රසිද්ධියට පත්වූ කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස