කංජිපානි ඉම්රාන්ගේ දෙවන බිරිඳට එල්ල වූ ප්‍රහාරයේ CCTV දර්ශන මෙන්න…

February 15, 2019 at 7:02 pm | by admin

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් පාතාළ නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ දෙවන බිරියට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ඇගේ නිවසේදීය. එය කුඩු ජාවාරම්කරුවන් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයකි. මේ වන විට වෙඩි වැදුණු කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *