ඖෂධ නියාමන අධිකාරී දත්ත මැකීයාම: සමාගම් ප්‍රධනියා අත්අඩංගුවට…!

September 9, 2021 at 6:01 am | by emanisa.lk

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව පවත්වා ගෙන ගිය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ (08) පස්වරුවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාලව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මෙම කටයුතු පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ පහුගිය ආණ්ඩුව සමයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස