ඕමන්ත මුරපොළ නැවතත් පිහිටුවයි!

February 11, 2020 at 12:59 pm | by emanisa.lk

වව්නියාව ඕමන්ත මුරපොළ නැවතත් පිහිටුවා ඒ හරහා යන එන සියලු වාහන සහ මගීන් දැඩි පරික්ෂාවකට ලක් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.

රට තුළට උතුරු පළාත ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ඒම මේ ආකාරයට මුරපොළ නැවත පිහිටුවීමට හේතුව බව ආරක්ෂක අංශ පවසයි.

පසුගි යුද සමයේ මෙන්ම ඉන් පසුවද එම මුරපොළ ක්‍රියාත්මක වූ අතර 2015 එජාප ආණ්ඩුව සමයේ එය වසා දැමිණි.

මත්ද්‍රව්‍ය උවදුර වසංගතයක් ලෙස රට පුරා පැතිර ගියේ ඉන් අනතුරුවය.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස