ඔළුගෙඩි මාරුවෙන් රටට පලක් නෑ..! විශ්වාසභංගයට අපේ සහයක් නෑ..! – TNA..

May 3, 2022 at 11:25 am | by emanisa.lk

මේ අවස්ථාවේ ඔළු ගෙඩි මාරුවකින් රට හමුවෙි ඇති ගැටලු සඳහා විසඳුම් නොලැබෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

අලුත් අගමැතිවරයෙකු පැමිණි පමණින් රටට හෝ ජනතාවට කිසිදුු යහපතක්  නොවන බවයි, දෙමළ ජතෙික සන්ධාකයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ.

එහෙයින් සිය පක්ෂය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකිරීම මේ අවස්ථාවේ ස්ථාවරය බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *