ඔරුමිත්තනාඩු කියන්නේ ඒකීය නෙමේ, එක්සත්! විග්නේශ්වරන් ෆෙඩරල් කල්ලිය නිරුවත් කරයි!

February 1, 2019 at 1:57 am | by admin

ඒකීය රාජ්‍යය කියන්නේ සිංහල පරිපාලනය කියන එක බවත් එය පිළිගත නොහැකි බවත් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් පවසයි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මෙසේ පැවසීය.

“ඔරුමිත්තනාඩු කියන්නේ එක්සත් රට. ඒකීිය රට හරි ඒකීය රාජ්‍යය හරි නෙමෙයි. දෙමළෙන් එහෙම කියලා සිංහලෙන් ඒකීය කියනවා. මිනිස්සු රවට්ටන්න හදන්නේ.”

“සිංහල පළාත්වල පළාත් සභා ඕන නෑ. නමුත් අපේ භාෂාව සංස්කෘතිය වෙනස් නිසා අපේ වැඩ ටික කරගන්න අපට ඒ අයිතිය ඕන.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *