ඔරුගලයායේ ළඳු කැලෑ කැපුවේ වටින ගස් සිටුවන්න! – වන සම්පත් ඇමති…

February 13, 2020 at 10:53 am | by emanisa.lk

ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පැවැසීය.

ඊයේ (12) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් පැවැසුවේ ඒ හරහා එම ප්‍රදේශවල ජනතාවට හා දේපළවලට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කළ බවත් ඔහු පැවැසීය.

එසේම වනජීවී ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධති විනාශ කිරීමට කිසිසේත ඉඩ ලබානොදෙන බවත් ඔහු පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස