වැඩක් කරන හැටි ඒකාබද්ධයට අපෙන් ඉගෙන ගන්න පුළුවන! – චතුර සේනාරත්න

March 13, 2019 at 9:11 am | by admin

ඒකාබද්ධ විපක්ෂයට සහ දේශපාලන සිහින ලෝකවල ජීවත් වන දේශපාලනඥයන්ට තමන්ට කීමට ඇත්තේ ආණ්ඩු පෙරළීමට අයවැය පරාජය කිරීමට සහ අලුත් ආණ්ඩු පත් කිරීමට උවමනා නම් අපෙන් ඉගෙන ගන්න කියා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි. ඔහු මේ අදහස් පළ කළේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තු කොරිඩෝවේ මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *