එරාන් සහරාන්ගේ බිරිඳට රු. ලක්ෂ 50ක් දුන්නා…! – අජිත් ප්‍රසන්න….

October 3, 2021 at 3:47 pm | by emanisa.lk

සහරාන් හෂීම්ගේ බිරිඳට තමා රු. ලක්ෂ 50ක් ලබා දුන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පිළිගෙන ඇතැයි නීතීඥ අජිත් ප්‍රසන්න පවසයි.

එරාන් වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ මේ බව පිළිගෙන ඇතැයි ද අජිත් ප්‍රසන්න පවසයි.

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා නායකත්වය දුන්නේ සහරාන් හෂීම්ය.

සහරාන් ශ්‍රැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *