එන්නත් තුන ම ගත් වයඹ ආණ්ඩුකාර කොරෝනාවෙන් මරුට…!

December 7, 2021 at 7:52 am | by emanisa.lk

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අද (07) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

හෙතෙම අභාවප‍්‍රාප්ත වී ඇත්තේ කොවඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

ඔහු කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා තුන ම ලබා ගත් අයෙකි.

මිය යන විට 83 වැනි වියේ පසු වූ ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපතිවරයකු ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *