එන්නත්කරණ වාර්තා යළි අලුත් වෙයි….! දෛනික එන්නත්කරණය ලක්ෂ 04ට කිට්ටු වෙයි…!

July 15, 2021 at 12:57 pm | by emanisa.lk

ලංකාවේ එන්නත්කරණ කටයුතු මේ වන විට ඉතා ම වේගයෙන් සිදුවෙයි.

ඒ අනුව ඊයේ දිනයේ 384 763 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ.

එය ඊට පෙර දින දෙකෙහි එන්නත්කරණ වාර්තා ඉක්මවා යාමකි.

සෞඛ්‍ය අංශ වැඩ වර්ජන කරන පසුබිමක පවා මෙම එන්නත්කරණ කටයුතු සාර්ථක ලෙස සිදුවන්නේ ත්‍රිවිධ හමුදා වෛද්‍ය කණ්ඩායම්වල සක්‍රීය දායකත්වය නිසා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *