එන්නත්කරණ වාර්තාවක්….! දිනක් ඇතුළත 170 000කට එන්නත්….!

July 1, 2021 at 6:47 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ COVID 19 එන්නත්කරණ ව්‍යාපාරයේ දිනක් තුළ ලබාදුන් ඉහළම එන්නත් ප්‍රමාණය ඊයේ දින තුළ ලබා දී තිබේ.

සයිනොෆාම් පලමු මාත්‍රාව ලෙස 91,759 ක් ද දෙවන මාත්‍රාව ලෙස 79,236 ක් ද ලෙස සමස්ත වශයෙන් එන්නත් මාත්‍රා 170,995ක් ඊයේ දිනය තුළ පමණක් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *