එන්නත්කරණය තනි මාත්‍රාවක් ගන්න ලිඛිත කැමැත්තට විතරයි….!

May 31, 2021 at 4:39 pm | by emanisa.lk

මහහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ඊයේ (30) දිනයේ ආරම්භ කෙරිණි.

කෙසේ වුව ද එහි දී ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුව ද ලබා ගැනීමට කැමති බව පළකරණ ප්‍රකාශයක් සඳහා එකඟ කරවා ගෙන එන්නත ලබාදීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව ඊයේ (30) ස්පුට්නික් -V එන්නත ලබා දීම කුණ්ඩසාලයෙන් ආරම්භ වූ අතර දහසකට ආසන්න ප්‍රමාණයකට එන්නත ලබා දී ඇත්තේ පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමේ එකඟතාව මතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *