එදා fail මිල්කෝ මෙදා උඩින් ම pass..! පහුගිය වසරේ ලාභය මිලියන 400 ඉක්මවයි…!

January 14, 2022 at 11:00 am | by emanisa.lk

මිල්කො සමාගම 2021 වසරේ දී රුපියල් මිලියන 400කට අධික ලාභයක් වාර්තා කර ඇතැයි එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසයි.

මිල්කෝ සමාගමේ වාර්ෂික භාණ්ඩ අලෙවිය රුපියල් බිලියන 12 ඉක්මවා තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේ එනම් 2017, 2018 සහ 2019 වසර තුළ පමණක් රු. මිලියන 2000ක් පාඩු ලැබූ ආයතනයකි.

සමාගම නැවත ලාභ ලැබීම මිල්කෝ කාර්ය මණ්ඩලයේ සාමුහික ජයග්‍රහණයක් බව ද මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *