එජාප පාක්ෂිකයෝ පක්ෂය කියන ඕන කෙනෙකුට ඡන්දය දෙනවා! ඒකනේ 2015 සිරිසේන මහත්තයාට ඡන්දේ දුන්නේ! – ඇමති ජෝන්

August 6, 2019 at 8:38 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ඕනෑම අයෙකුට තමන් ඡන්දය ලබා දෙන බව ඇමති ජෝන් අමරතුංග පවසයි.

තමා එක්සත් ජාතික පාක්ෂිකයකු මිස අරයාගේ මෙයාගේ පන්දම්කාරයකු නොවන බව ඇමතිවරයා පවසයි.

තමා පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ද පක්ෂය නම් කරන ඕනෑම අපේක්ෂකයකුට ඡන්දය ලබා දෙන බව පෙන්වා දෙන ඇමතිවරයා 2015 එවක ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය ලබා දීම ඒ සඳහා හොඳම උදාහරණය බවත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස