එජාප නායක රනිල් ගමේ කවුරු හරි ඉල්ලනවා නම් අටපට්ටමට කියන්න! – අජිත් පී.

March 10, 2020 at 7:50 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී නොමැති බවත් පාක්ෂිකයන් 100%ක් සිටින්නේ සජිත් ප්‍රේමදාස සමග බවත් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

ගමේ කිසිවකු තමන්ට රනිල් ඕන යැයි නොපවසන බවත් එසේ කිසිවකු රනිල් ඉල්ලන්නේ නම් එය අටපට්ටමට දැනුම් දිය යුතු අරුම පුදුම සිද්ධියක් බවත් හෙතෙම පවසයි.

පක්ෂයේ සලකුණ මෙතෙක් හෙළි නොකළේ කුතුහලය නැංවීමට බවත් සිය පක්ෂයේ සැබෑ සලකුණ සජිත් ප්‍රේමදාස බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස