එජාප නව සන්ධානය රාජිත-චතුර සින්නක්කර ලියා ගනී! මහ ලේකම් රාජිත! චතුර නායකත්ව මණ්ඩලේ! පක්ෂ මූලස්ථානය චතුරගේ ඔෆිස් එක!

August 2, 2019 at 12:34 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය එළඹීමට යන නව සන්ධානය අත්සන් තැබීමට පෙර එහි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට මේ වන විට පක්ෂය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ.

නව පෙරමුණේ මහ ලේකම් ධුරය ඇමති රාජිත සේනාරත්නට ලබා දීමත් එහි 11 දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පත් කිරීමත් දැඩි විරෝධයට හේතු වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ නායකයා චතුර සේනාරත්නය.

නව පෙරමුණේ ලිපිනය ලෙස සිරිකොත වෙනුවට චතුර සේනාරත්නගේ තිඹිරිගස්යායේ පිහිටි කාර්යාලයක ලිපිනයක් ඇතුළු කිරීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස