එජාප ගැටුම බුර බුරා ඇවිළෙයි! සජිත් පල් මෝඩයෙක්! පක්ෂ නායකත්වය සජිත්ට දුන්නොත් අපි යනවා! රනිල් පිල සටනට බසී!

November 24, 2019 at 12:54 pm | by emanisa.lk

විපක්ෂ නායකත්වය හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දක්වා තිබේ.

එම පිරිස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හිතවත් පිරිසක් වන අතර යම් හෙයකින් සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය ලබාදුනහොත් ඔවුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස නොවන නායකත්වයක් යටතේ ඉදිරිපත් වීමට ද තීරණය කර ඇත.

ඔවුන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස වර්තමාන ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවට කිසිසේත්ම නොගැලපෙන සහ නව දැක්මක් හෝ චින්තනයක් නැති පුද්ගලයෙක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස