එජාප ආණ්ඩුව ලෝකය දිනයි! 2018 ශුද්ධ ආයෝජන ඩොලර් බිලියනයක් රටින් යයි!

March 16, 2019 at 4:00 pm | by admin

2018 දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය.

දෙසැම්බර් මාසය තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 188 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසර තුළ සමුච්ඡිත ශුද්ධ ගෙවීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 990 ක් විය.

කෙසේ වුවද 2015 මැතිවරණ සමයේ එවක විපක්ෂයේ සිටි එජාප නායකයන් පුන පුනා කීවේ ඩොලර් බිලියන ට්‍රිලියන ගණනින් විදෙස් ආයෝජන රැගෙන විත් රට සංවර්ධනය කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *