එජාප අපේක්ෂකයන් දෙදෙනෙක් පොහොට්ටුවට! එජාපය ඉතිහාසයේ දරුණුම පසුබෑම අබියස!

July 10, 2020 at 2:52 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයන් දෙදෙනෙකු අද (10) දින පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීන්දු කර තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ අකුරැස්ස ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත (පොඩි කඩේ ප්‍රියන්ත) සහ හක්මණ සමුපකාරයේ හිටපු සභාපති එස්.ඩබ්ලිව් ප්‍රේමරත්නය.

පොදුජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර නාම යෝජනා ලබා දුන් මේ දෙදෙනා පොහොට්ටුවට එක්වූහ.

මෙයට පෙර සමගි ජන බලවේගයේ අපේක්ෂක මංගල සමරවීර ද මාතර මැතිවරණ සටනින් ඉවත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස