එජාපය දියවීම යනු අපේ පක්ෂයත් දියවීමයි! – දෙමළ ජාතික සන්ධානය

November 27, 2019 at 7:38 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය දියවීම යනු තමන් ද දියවීමක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

රනිල් වික්‍රමසිංහට එජාපය දියකර හැරීමට ඉඩ දිය නොහැකි බවත් එජාපය දියවීම යනු තම පක්ෂයේද දිය වීම බවත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු එජාප නායක රනිල් වික්‍රමසිංහට පවසා තිබේ.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු හිටපු ඇමති රවූෆ් හකීම් ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

රවුෆ් හකීම් ද 2001 වසරට පසු විපක්ෂය නියෝජනය කරන්නේ ප්‍රථම වරටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස