එජාපය අලියගෙන් මැතිවරණයට! රනිල් හදිසියේම ඩුබයි රටට!

March 5, 2020 at 12:44 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට ටික වෙලාවකට පෙර කටුනායක ගුවන්තොටුපලින් විදෙස් ගතවිය.

ඔහු ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බවත් එහිදී විශේෂිත පුද්ගලයෙක් මුණ ගැසීමට නියමිත බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහ මැතිවරණය අලියා ලකුණින් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස