එජාපයේ 3 වන මාතර අපේක්ෂකයාත් පොහොට්ටුවට එකතු වෙයි!

August 1, 2020 at 2:19 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය යටතේ මෙවර මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අචිර ඉලංගමගේ පොදුජන පෙරමුණට එකතු වී තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ හමු වූ අචිර පොදුජන පෙරමුණට එකතු වෙමින් එහි ජයග්‍රහණයට කටයුතු කරන බව පවසා තිබේ.

මෙයට පෙර චන්දන ප්‍රියන්ත සහ එස්.ඩබ්. ප්‍රේමරත්න යන එජාප අපේක්ෂකයන් ද පොදුජන පෙරමුණට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස