එජාපයේ නිර්මාතෘ ඩී.එස්ගේ මුනුබුරා ගෝඨාට! පොළොන්නරුවෙන් පොහොට්ටු වේදිකාවට!

November 8, 2019 at 4:45 pm | by emanisa.lk

එජාප රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීන්දු කර තිබේ.

ඒ අනුව ඇමතිවරයා අද (8) පොළොන්නරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලියට එකතු විය.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවේ වැඩිම මනාපලාභියා වසන්ත සේනානායකය.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස