එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් පිල්ලෙට කොටින්ගෙන් උපහාර!

March 16, 2019 at 7:09 pm | by admin

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ යුද අපරාධ චෝදනා දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහය වීම සම්බන්ධයෙන් හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙනුවෙන් ඇගැයීමේ උත්සවයක්‌ පවත්වා ඇත. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී කොටි ඩයස්‌පෝරාව මෙම උපහාර උළෙල සංවිධානය කර තිබේ.

මේ උත්සවයට කොටි ඩයස්‌පෝරාවේ සියලුම ක්‍රියාකාරී නායකයන් පැමිණ ඇති අතරඑම උත්සවය සඳහා කිසිදු පිටස්‌තර පාර්ශ්වයකට සහභාගිවීමට ඉඩදී නැත.

මේ අතර නවිපිල්ලේ මෙවර ද ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් ජිනීවා යෝජනාව ඉටුකිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකර නැති බවට චෝදනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස