උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ ජීවන් ත්‍යාගරාජා….!

October 8, 2021 at 7:28 am | by emanisa.lk

ජීවන් ත්‍යාගරාජා උතුරු පළාතේ ආණ්කාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ

ඊට අදාළ ලිපිය අද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ජීවන් ත්‍යාගරාජා වෙත යොමුකර තිබේ.

ඔහු මෙතෙක් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර එහි සාමාජිකත්වයෙන් ඉවත්වීමෙන් පසුව උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරන බව ජනාධිපති ලේකම්වරයා දන්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *