උතුරු නැගෙනහිර 100%ක් ඡන්ද එජාප අපේක්ෂකයාට ලැබෙන නිසා ගෝඨා පරාද කරන්න හරිම ලේසියි!

April 13, 2019 at 12:16 pm | by admin

ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ නම් එජාප අපේක්ෂකයාට ඉතාම පහසු ජයග්‍රහණයක් ලබාගත හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂට උතුරු නැඟෙනහිර හතර මායිමක එක ඡන්දයක්වත් නොලැබෙන නිසා තමන්ගේ අපේක්ෂකයා 30%ක් වන උතුරු නැගෙනහිර ඡන්ද දෙමළ මුස්ලිම් ඡන්ද අතේ තියාගෙන සටන ආරම්භ කරන විට ගෝඨාභයට බිංදුවෙන් ආරම්භ කිරීමට සිදුවන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස