උඩුවේ හිමි අලි අවනඩුවෙන් දිනුම්!

March 1, 2019 at 3:18 pm | by admin

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකක් වෙනුවෙන් ගොනුකර තිබූ නඩුවකින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස් කෙරේ.

එහිමියන් පසුගියදා ප්‍රකාශ කළේ තමා නොකළ වරදකට වැරදිකරු කොට දඬුවම් ලබා දුනහොත් කිසිසේත් ලිහිල් දඬුවමක් ඉල්ලා නොසිටින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස