උඩුවේ ධම්මාලෝක හිමි-දොඩම්පහළ රාහුල එකම වේදිකාවේ යාබද අසුන්වල මත ගැටුමක….!

July 19, 2021 at 7:51 am | by emanisa.lk

කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් එක ම වේදිකාවක සිටි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් පරස්පර අදහස් පළ කළේ ය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් තණමල්විල බෝදාගම ප්‍රදේශයේ පැවැති වැඩසටහනක දී මෙම තත්ත්වය මුහුණ දුන්නේ ය.

එහි දී ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතලායල පනත මේ මොහොතේ සම්මත කර ගැනීම හොඳ දෙයක් බවයි.

එහෙත් දොඩම්පහල රාහුල හිමියන් ඊට ප්‍රති විරෝධී අදහස් දක්වමින් එහි ඇතැම් වගන්ති නිසා පෞද්ගලික විශ්වවිද්‍යා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි කියා සිටියහ.

https://www.youtube.com/watch?v=Tz0Qhvz__3c&t=1s

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *