උගතුන් වියතුන් සපිරි පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මෙන්න! පරාජිත අපේක්ෂකයන් නම් නොකර සුපිරි ආදර්ශයක් දෙයි!

August 7, 2020 at 6:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සිය නාම ලේඛනය මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබේ.

1. නීතිය පිළිබඳ සම්මානිත මහචාර්ය ජී.එල්. පීරිස්
2. නීතීඥ සාගර කාරියවසම්
3. හිටපු මහ බැංකු අධිපති වරලත් ගණකාධිකාරී අජිත් නිවාඩ් කබ්රාල්
4. ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි
5. ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ
6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක
7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
8. මහාචාර්ය චරිත හේරත්
9. සමාජ ක්‍රියාකාරී ගෙවිඳු කුමාරතුංග
10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල්
11. මහාචාර්ය තිස්ස විතාරණ
12. ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන
13. ආචාර්ය සුරේන් රාඝවන්
14. ව්‍යාපාරික ටිරාන් අලස්
15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ
16. ප්‍රවීණ කලාකාරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
17. ව්‍යාපාරික මොහොමඩ් ෆලීිල් මර්ජාන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස