උගත් පාඨලීගෙන් කොරෝනා මැද ඡන්ද ගරානා රැස්වීම්! සෞඛ්‍ය බලධාරීන් පිරිස පන්නා පාඨලීට එරෙහිව උසාවියට!

March 29, 2020 at 10:56 pm | by emanisa.lk

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ (28) දිනයේ දේශපාලන රැස්වීමක් පැවැත්වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකනවරයා සඳහන් කරයි.

ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙම රැස්වීම පවත්වා ඇති අතර එහි රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. ‍

කෙසේ වෙතත් අදාළ රැස්වීම පැවැත්වීමට කටයුතු කළ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස