ඊළඟ ඡන්දෙන් ශ්‍රීලනිපය ත්‍රිවිල් පක්ෂයක් ගාණට වැටෙනවා! ලංකාවෙන්ම උපරිම ලැබෙන්නේ ආසන 05යි! – දුමින්ද දිසානායක

December 2, 2019 at 9:15 pm | by emanisa.lk

මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි වන්නේ ආසන 5ක් පමණක් බවට රාජ්‍ය අමාත්‍ය ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන පිිළිබඳ පැවති සාකච්ජාවකදීය.

එම සාකච්ජාවේදී අන් අය පළ කළ අදහස්වලට නිහඬවම සවන් දෙමින් සිටි ඇමතිවරයාගෙන් එහි සිටි පිරිස තමන්ගේ ද අදහස් පළ කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබූ අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස