ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය බවට සහ අගමැති ධුරයට පත්වන්නේ එහි නායක සජිත් ප්‍රේමදාස බවට ජනමතයක් ඇති වී ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී. පෙරේරා පවසයි.
සජිත් ප්‍රේමදාස නාමය සහ දුරකතනය බද්ධ වූ සමගි ජන බලවේගය මේ රටේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ වන විට මහින්ද රාජපක්ෂ සජිත් ප්‍රේමදාසට පෞද්ගලිකව අභියෝග කරන තැනට වැටී ඇතැයි ද ඔහු අවධාරණය කළේය.