ඊළඟට වැලිකඩ ජම්පරේ අඳින්නේ මම! දැන් ඒක වළක්වන්න බෑ! – බදියුදීන් අධාරකරුවන්ට කියයි…

December 20, 2019 at 2:45 pm | by emanisa.lk

පවතින තත්ත්වය අනුව තව නොබෝ දිනකින් තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සිය ආධාරකරුවන් පිරිසක් සමග පවසා තිබේ.

තමන්ට මේ වන විටත් විවිධ චෝදනා ඇති නිසා අත්අඩංගුවට පත්වීමේ ඉඩකඩ වැඩි බවත් එසේ වුවහොත් ඉදිරියේදී මන්නාරමේ දේශපාලන කටයුතු කරන ආකාරය සහ මහ මැතිවරණය අවස්ථාවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සිය ආධාරකරුවන්ට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර බදියුදීන්ගේ සහෝදරයා වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට දුරකතන ඇමතුම් දෙමින් තමන්ට සහ සොහොයුරාට කිසිදු හිරිහැරයක් නොකරන ලෙස බැගෑපත් වන බව ද දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස