තමන් කිසි දිනක ජාතිවාදී මාර්ගවල ගමන් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඉස්ලාම් ආගමික අයිතිය වෙනුවෙන් කටයුතු කළ එක ම ජාතික ව්‍යාපාරය තමන් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
තාවකාලික පාලකයන් ගිවිසුම්ගත වීමේ දී තම දේශපාලන ආයු කාලය නොව රට ගැන සිතිය යුතු බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
බේරුවල පැවැති සක්වළ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.