ඉල්හාම්ගේ තාත්තා ජවිපෙට බොහොම ළැදියාවෙන් වැඩ කළා! – ඉල්හාම්ගේ මස්සිනා..

June 3, 2020 at 8:00 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල කරමින් ශ්‍රැංගිලා හොිටලයේ දී මරාගෙන මැරුණු ඉල්හාම් ඊබ්‍රාහිම්ගේ පියා ජනතා විමුක්ති පෙරමුණට ඉතාම ළැදියාවෙන් කටයුතු කළ බව ඉල්හාම්ගේ බිරිඳගේ සොහොයුරා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (2) ප්‍රකාශ කළේය.

ඉල්හාම්ගේ බිරිඳ ද එම ප්‍රහාරයට පසු දෙමටගොඩ නිවසේ බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගියාය. එම පුපුරුවා ගැනීමෙන් ඉල්හාම්ගේ දරු තිදෙනා ද මිය ගිය අතර ඒ වන විට මාස දෙකක ගැබිනියක් වූවාය.

ඉල්හාම්ගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් 2015 මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව ද නියෝජනය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස