ඉර බහින්නත් කලින් සංජීවගේ ඝාතකයා අල්ලයි…!

February 19, 2025 at 6:44 pm | by emanisa.lk

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මොහු වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.

අදාළ වෙඩික්කරු ඉකුත් මස 07 වන දා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බව ද පොලීසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *