ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව බලශක්ති ඇමැති මත පැටවීම නින්දිතයි…! – ආණ්ඩුවේ පක්ෂ 08ක් පොහොට්ටු ලේකම්ට එරෙහිව නිකුත් කළ නිවේදනය මෙන්න…

June 14, 2021 at 5:07 pm | by emanisa.lk

ඉන්ධන මිල වැඩි කිරීමේ ජනප්‍රිය නොවන තීන්දුවේ වගකීම බලශක්ති ඇමැතිවරයා වෙත පැවරීමට දරන උත්සාහයට සිය විරෝධය ප්‍රකාශ කරන බව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 08ක් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම තීන්දුව ගත්තේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සහභාගී වූ කමිටුවක් මගින් බවත් සාගර කාරියවසම් නිකුත් කළ ලිපිය මගින් ආණ්ඩුව අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇති බවත් එමගින් පෙන්වා දෙයි.

මෙවැනි කට්ටිවාදී අපරිණත ක්‍රියා නිසා ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙන බවට ද ඔවුහු චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *