ඉන්ධන මිල යළි ඉහලට..! සියලු ඉන්ධන රු. 400 පනී…!

May 24, 2022 at 5:48 am | by emanisa.lk

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමට නියමිතව ඇත්තේ මෙසේය.

ඔක්ටෙන් 92 පෙට‍්‍රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් )
ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)
සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *