ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි වෙයි…! පාකිස්ථානය චීනය විපතේ දී පිහිටට…!

March 6, 2021 at 11:52 am | by emanisa.lk

ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඡන්දය විමසීමේ දී අසල්වැසි ඉන්දියාව මෙවර මධ්‍යස්ථව සිටිනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

ලබන 10 වැනි දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙම ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

මෙ දින ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ නොකිරීමට හෝ එදින සැසියට සහභාගී නොවීමට ඉඩ ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *