ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරන්න සූදානම්…! ඔත්තු බැලීමට සබ්මැරීන් යොදවයි…!

July 24, 2021 at 1:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව චීනය වෙත සමීප වීම නිසා ඉන්දියාව විසින් මෙරට ආක්‍රමණය කිරීම සඳහා අපේ මුහුදු සීමාවේ සබ්මැරීන් යොදවා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

මේ නිසා ශ්‍රී ලංකාව නැවත විදෙස් රටකට යටත් වීමට ඉතා ආසන්න තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ද මන්ත්‍රීවරයා අනතුරු අඟවයි.

රටේ සම්පත් නොවිකුණන බවත් විකුණා ඇති සම්පත් නැවැත ලබා ගන්නා බවත් පවසා බලයට පැමිණි ආණ්ඩුවට මේ වන විට රටේ ඉතිරි සම්පත් විකුණා දැමීමට ද පිඹුරුපත් සකසමින් ඇතැයි අශෝක් අබේසිංහ චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *