ඉන්දියාව අගමැති මහින්ද සිංහලෙන් පිළිගනී!

February 9, 2020 at 6:13 am | by emanisa.lk

ඉන්දියාවේ සංචාරයක යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රධාන මාර්ග කිහිපයක පිළිගැනීමේ නාම පුවරු සවිකොට ඇත.

එම පුවරුවල මහින්ද රාජපක්ෂගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේද රුව ඇතුත් කොට තිබේ.

එම පුවරු සපුරුදු ලෙස හින්දි සහ ඉංගිරිසි භාෂා වෙනුවට හින්දි සහ සිංහල භාවිත කර තිබීම විශේෂත්වයකි.

මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයෙකු ලෙසට ඉන්දියාවේ සංචාරයක යෙදෙනුයේ වසර 6 කට පසුවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස