ඉන්දියානු කාරය ලොව ජයගනී… මරුටි සුසුකි කාර් ජපන් වෙළඳපොළට…!

August 15, 2024 at 3:11 pm | by emanisa.lk

ඉන්දියාව ඉතිහාසයේ පළමු වරට සිය මෝටර් රථ ඉන්දියාවට ආනයනය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව පසුගියදා (13) ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි සුසුකි මෝටර් රථ 1500කට අධික ප්‍රමාණයක් ජපාන වෙළඳපොළ සඳහා නැව්ගත කර ඇත.

ජපානය අදටත් ලොව විශාලතම මෝටර් රථ අපනයනකරුවෙකු වන අතර ඉන්දියාව මෑත කාලයේ ලද දැවැන්ත කාර්මික ආර්ථික දියුණුව මෙමගින් සංකේතවත් වන බව විචාරක අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *