ඉදිරියේ දී දැඩි තීන්දු ගන්නවා…! මහා සංඝ රත්නයේ පැතුම් එලෙසම ඉටු කරනවා…! – ජනපති….

October 7, 2021 at 6:50 pm | by emanisa.lk

ඉදිරි වසර තුන ඇතුළත දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (6) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“දැඩි තීන්දු තීරණ ගෙන කිසිදු පැකිලීමකින් තොරව ජනතාව, විවිධ සංවිධාන සහ මහා සංඝරත්නය බලාපොරොත්තු වූ කාර්යභාරය දශමයකින්වත් අඩු නොකර ඉටු කිරීමට මම සූදානම්.​

මෙතෙක් රජයෙන් සිදුවූ අතපසුවීම්, වැරදි නිවැරදි කිරීමටත් මම කටයුතු කරනවා. ඡන්දයක් බලාගෙන මම වැඩ කරන්නෙ නැහැ. මම එම තීරණය ජනතාවට දැනුම් දී තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *