ඉතිහාසයේ බිහි වූ අතිවිශිෂ්ට මාධ්‍ය මෙහෙයුම්කරුට නිවන් සුව….! – හිටපු ජනපති මෛත්‍රී….

July 25, 2021 at 8:39 pm | by emanisa.lk

කැපිටල් මහාරාජා ව්‍යාපාරයේ සභාපති කිලී මහාරාජාගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

“ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවූ අතිවිශිෂ්ට ව්‍යපාරිකයෙක් සහ එඩිතර මාධ්‍ය මෙහෙයුම්කරුවෙකු මෙන්ම සමාජ සේවකයෙක් වූ මා මිත්‍ර ආර්. රාජමහේන්ද්‍රන් මහතාණනි ඔබට නිවන් සුව..!”

කොවිඩ් ආසාදිතව දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ මහාරාජා අද (25) උදෑසන අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *