ඉතාලි ගිය අගමැති මහින්දට විරෝධය පෑව ද…?

September 13, 2021 at 5:16 pm | by emanisa.lk

ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන G20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනය වූ ඊයේ (12) දින පළමු සැසිවාරයේ පළමු දේශනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගී විය.

එම දේශනයෙන් පසු ශාලාවෙන් පිටතට පැමිණි අගමැතිවරයාට රැස්ව සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ ඉතාලි ජාතිකයින්ගෙන් හිමි වූයේ ඉහළ පිළිගැනීමකි.

රැස්ව සිටි පිරිස ජයඝෝෂ නඟමින් අගමැති මහින්ද රාජපක්ෂට සුබ පතනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස