ඉඟුරුවත්තේ හිමියන්ගේ බොරු උපවාසයට නිකායත් දායක සභාවත් එරෙහි වෙයි! සතර පේරුවේ දන්වැටත් අහිමි වන ලකුණු! (video)

November 12, 2019 at 11:53 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය පිළිබඳ ලේඛන ඉදිරිපිත් කරන ලෙස ඉල්ලමින් උපවාසයේ නිරත වන ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ට එහිමියන්ගේ නිකාය සහ සතර පේරුවේ දායක සභාව ද එරෙහි වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව නීති විශාරදයන් විසින් නිරාකරණය කර ඇති පසුබිමක ඩොලර් කුට්ටියකට ලෝභකමින් එහිමියන් සිදුකරන මෙම ක්‍රියාව කිසිසේත් භික්ෂුවකට සුදුසු නොවන නිවට බියගුළු ක්‍රීයාවක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.

සිය නිකායේ සමස්ත මතය සහ මහා නායක ලෙස තමන්ගේ මතය පිළිනොගන්නේ නම් ශාසන සම්ප්‍රදාය අනුගමනය නොකරන අයකු ලෙස අදාළ උපවාසයේ නිරත භික්ෂුව සැලකීමට සිදුවන බව සෙයිජින් නිකායේ මහානායක ඉඟුරුවත්තේ පියනන්ද හිමි පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස