ඉගෙන ගන්නැයි අවවාද කළ පියා⁣ට අන්තරේ පුතා පුටුවෙන් පහර දෙයි!

March 4, 2020 at 5:07 pm | by emanisa.lk

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අතපසු කරගනිමින් දේශපාලන කටයුතු නොකරන ⁣ලෙස අවවාද කළ පියාට විශ්වවිද්‍යාල ශිෂ්‍ය පුතා පුටුවකින් පහර දී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග දේශපාලන කටයුතු කළ වරකපොළ ප්‍රදේශයේ මෙම සිසුවා මීට පෙරද දෙවතාවක් දඬුවමට ලක්ව තිබේ.

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක් වන ඔහුට වසරක පන්ති තහනමක් පනවා නිවසට පැමිණි විට පියා අවවාද කර තිබේ. එහිදී අන්තරේ පුතා පියාට පුටුවකින් පහර දී තිබේ.

අසල්වාසීන් පියා රෝහල්ගත කර ඇති අතර පොලිසිය අන්තරේ පුතා සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස