ඇල්පිටියේ PHI ඝාතකයා අත්අඩංගුවට…!

July 4, 2024 at 2:03 pm | by emanisa.lk

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු බව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි

එම වෙඩි තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය, 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ දහයක් අඩංගු මැගසිනය මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් සහ තවත් ගිනි අවියක් ද ඔහු සමග අත්අඩංගුවට ගෙන ඇත

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලබා දුන් රුපියල් ලක්ෂ 11ක කොන්ත්‍රාත්තුවක් සඳහා මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *