එන්නත් දෙකම ගත් ඇමැති මහින්දානන්දටත් කොවිඩ්….!

August 3, 2021 at 8:52 pm | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වී තිබේ.

අද (03) සිදුකළ පරික්ෂාවක දී මේ බව තහවුරු වී ඇත.

පසුගිය 27 වෙනිදා සිට ඇමැතිවරයා ඇසුරු කළ සියලු දෙනාට නිරෝධායනයට ලක්වන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියි.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව පවසයි.

ඔහු ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published.